Powered by Technologyආසාවෙන් ඉගෙනගන්න!
ක්‍රීඩා සහ විනෝදජනක ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම ලබා ගනිමු
5,000+ සිසුන් අප සමඟ

Featured Courses
විශේෂ පාඩම් කිහිපයක්
Making a Real Impact
අධ්‍යාපනයට අපගේ බලපෑම සහ ශිෂ්‍ය ජයග්‍රහණ
Students
සිසුන්
Growing community of eager learners
Activities
ක්‍රියාකාරකම්
Interactive lessons and fun games
Success Rate
සාර්ථකත්ව අනුපාතය
Proven results in grade 5 exams
App Downloads
ඇප් බාගත කිරීම්
Available on all your devices
Our Achievements
අපගේ ජයග්‍රහණ
විදුහල සිසුන්ට හොඳම අධ්‍යාපනික අත්දැකීම ලබාදීම සඳහා කැපවී සිටින අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ලබා ඇත.
SLASSCOM, BestWeb.LK, eSwabhimani සහ CIMA LaunchPAD වැනි ප්‍රමුඛ තරඟවලින් සම්මාන 7ක් දිනා ගෙන ඇත. මෙම ජයග්‍රහණ අපගේ කැපවීම සහ ගුණාත්මක භාවයේ සාක්ෂියකි.
7+
National Awards
7+
Years of Excellence
50K+
Happy Students
What Parents Say
දෙමාපියන්ගේ අත්දැකීම්
මගේ දුව ගොඩක් ආසාවෙන් Viduhala භාවිතා කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා තුලින් ඉගෙන ගන්න එකට ඇයට ගොඩක් ආසයි.
සමන්ති පෙරේරා
දෙමාපිය
මගේ දුව ගොඩක් ආසාවෙන් Viduhala භාවිතා කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා තුලින් ඉගෙන ගන්න එකට ඇයට ගොඩක් ආසයි.
සමන්ති පෙරේරා
දෙමාපිය
මේක ඇත්තටම හොඳ වෙබ් අඩවියක්. මගේ පුතාගේ ලකුණු වල හොඳ වැඩිවීමක් දකින්න පුළුවන්.
දිලිනි පෙරේරා
දෙමාපිය
මගේ දරුවන්ට ඉගැන්වීමට මෙම වෙබ් අඩවිය ඉතා වටිනා සම්පතක් වී තිබෙනවා. හොඳ අන්තර්ගතයක් සහ පහසු භාවිතයක්.
ලක්ෂ්මි ජයසිංහ
ගුරුවරියක්
Start free. Unlock everything for Rs. 200.
Try it free, then get unlimited access to every lesson, paper, quiz and game.
නොමිලේ අත්හදා බලන්න — පසුව සියල්ල මසකට රු. 200 ට.
A taste of Viduhala, no account needed to browse.
- First 2 items in every category
- English Level 1 + Level 2 preview
- Daily quiz access
That’s about Rs. 6.7 a day.
මසකට රු. 200 පමණයි.
- Everything in Free, unlocked
- All model papers & past papers
- Province exam papers
- All lessons & memory activities
- Interactive learning games
- Priority support
Secure payment via PayHere



















