Parent Corner

දෙමාපිය කවුළුව

Did You Know Play Is Important for Developing Handwriting Skills?
අධ්‍යාපනය

අත් අකුරු සහ ලීවීමේ හැකියාව දියුණු වීමට සෙල්ලම් කිරීම වැදගත් බව ඔබ දැන සිටියාද?

දරුවන්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීමට සෙල්ලම් බිම ක්‍රියාකාරකම් සහ සියුම් චලන කුසලතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මිනිත්තු 52025-02-10
How to Build a Good Learning Environment for Your Child
අධ්‍යාපනය

දරුවාට මනා ඉගෙනුම් පරිසරයක් ගොඩ නගන්නේ කෙසේද?

නිවසේ ඉගෙනුම් පරිසරය දරුවාගේ අධ්‍යයන සාර්ථකත්වයට සෘජුවම බලපායි. සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙන් දරුවාගේ අවධානය සහ ඉගෙනුම් හැකියාව වැඩි දියුණු කළ හැකිය.

මිනිත්තු 72025-03-05
Don't Forget to Embrace a Struggling Child with Love
දෙමාපිය

අසමත් දරුවා ආද‍රයෙන් වැළඳගන්න අමතක කරන්න එපා

අසාර්ථකත්වයට මුහුණ දෙන දරුවන්ට දෙමාපිය ආදරය සහ සහයෝගය ඉතා වැදගත්ය. දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමේ ක්‍රම ගැන දැනගන්න.

මිනිත්තු 52025-03-20
The Importance of Student-Centered Education
අධ්‍යාපනය

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ ඇති වැදගත්කම

ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශය මගින් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී සහ අර්ථවත් කළ හැකිය.

මිනිත්තු 62025-04-12
How Does Reading Affect the Development of Learning Skills?
අධ්‍යාපනය

කියවිම, ඉගෙනුම් කුසලතාවය වර්ධනය කිරීමට බලපාන්නේ කෙසේද?

කියවීම දරුවන්ගේ වචන සම්භාරය, විවේචනාත්මක චින්තනය සහ සමස්ත ඉගෙනුම් හැකියාව වර්ධනය කරයි.

මිනිත්තු 52025-05-08
Are You Aware of the Nutritional Needs of an Exam-Preparing Child?
සෞඛ්‍යය

විභාගයට සූදානම් වන දරුවගේ පෝෂණ අවශ්‍යතා ගැන ඔබ දැනුවත්ද?

නිවැරදි පෝෂණය මොළයේ ක්‍රියාකාරිත්වය සහ මතක ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. විභාග කාලයේ ඔබේ දරුවාගේ ආහාර වේල ගැන සැලකිලිමත් වන්න.

මිනිත්තු 62025-05-25
What Do You Know About Autism?
මනෝවිද්‍යාව

ඔටිසම් ගැන ඔබ දන්නේ මොනවාද?

ඔටිසම් වර්ණාවලි ආබාධය ගැන දැනුවත්වීම දරුවන්ට නිසි සහාය ලබා දීමට උපකාරී වේ. මුල් හඳුනාගැනීම ඉතා වැදගත්ය.

මිනිත්තු 72025-06-10
Why Is Creative Learning Important for Your Child's Success?
අධ්‍යාපනය

නිර්මාණශීලී ඉගෙනුම් කලාව දරුවාගේ ජීවිත සාර්ථකත්වය වැදගත් කුමක් නිසාද?

නිර්මාණශීලී ඉගෙනුම ප්‍රවේශයන් දරුවාගේ ගැටලු විසඳීමේ හැකියාව සහ විවේචනාත්මක චින්තනය ශක්තිමත් කරයි.

මිනිත්තු 62025-07-01
Did You Know There Are School Children Affected by Leprosy?
සෞඛ්‍යය

ලාදුරු රෝගයට ගොදුරු වුණු පාසැල් දරුවන් සිටින බව ඔබ දැන සිටියාද?

ලාදුරු රෝගය ගැන ඇති වැරදි මත දුරු කර, රෝගයෙන් පීඩිත දරුවන්ට නිසි සහාය ලබා දීමේ වැදගත්කම.

මිනිත්තු 52025-07-18
Let's Learn About Learning Disabilities in Children
මනෝවිද්‍යාව

දරුවන් තුළ පවතින ඉගෙනුම් ආබාධ ගැන දැනුවත් වෙමු

ඉගෙනුම් ආබාධ හඳුනාගැනීම සහ ඒවාට නිසි ප්‍රතිකාර ලබා දීමෙන් දරුවන්ගේ අධ්‍යයන ජීවිතය සාර්ථක කළ හැකිය.

මිනිත්තු 72025-08-05
Why Do Your Learning Children Need Sleep?
සෞඛ්‍යය

ඉගෙනුම ලබන ඔබේ දරුවන්ට නින්ද අවශ්‍ය ඇයි?

ප්‍රමාණවත් නින්ද මතක තහවුරු කිරීමට සහ ඉගෙනුම් ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වේ. දරුවන්ගේ නින්දේ ගුණාත්මකභාවය ගැන දැනගන්න.

මිනිත්තු 52025-08-22
Are You Mindful of Your Child's Posture During Learning?
සෞඛ්‍යය

ඉගෙනුම් කටයුතුවල යෙදෙන ඔබේ දරුවාගේ ඉරියව් ගැන ඔබ සැලකිලිමත්ද?

වැරදි ඉරියව් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ නිවැරදි ඉරියව් පුරුදු කිරීමේ ක්‍රම ගැන දැනුවත් වන්න.

මිනිත්තු 52025-09-10