Offline Activation

මෘදුකාංගය අන්තර්ජාලයක් නොමැතිව Activate කරන්න.

මෘදුකාංගයට Serial අංකය ඇතුළත් කිරීමෙන් පසු ලැබුණු Request Code එක මෙතනට දමා පහත Generate Activation Code බොත්තම ඔබන්න. ඉන්පසු කොළ පැහැති කොටුවක් තුළ ඔබගේ Activation Code එක දිස්වනු ඇත. එය copy කරගෙන මෘදුකාංගය ඇති පරිගණකයට ගොස් එහි Activation Code එකට දමා මෘදුකාංගය එම පරිගණකයට Activate කරගැනීමට පුළුවන්.

BestWeb.lk TopWeb 2026 June Qualified badge